Friday, March 23, 2012

අහස !!!


ඔබ සතුටින් නම්
අහස බලන්න
ඔබ දුකින් සිටී නම්
අහස බලන්න
ඔබ තරහෙන් සිටී නම්
අහස බලන්න
ඔබ ගේ බලාපොරොත්තු
හිස් අහස තුල මවා ලන්න
මේ සොඳුරු අහස ඇත්තේ ඒ වෙනුවෙන් මැ නොවේද?

මිනිසුනි කියන්න ඔබගේ තැවුල්
බෙදා ගන්න ඔබ තුටු හැඟුම්
කියන්න මාහට ඔබ සිහින

අහස එහෙම කියනවා


3 comments:

  1. ලඟදී බලන්න බැරි උනා.....ආසම හඳ දිහා බලං ඉන්න....

    ReplyDelete
  2. ස්තූතියි මිතුරනි

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!