Monday, June 28, 2010

How do you relax my mind ?

How do I relax my mind ?

There are three basics you should follow.

1. You have executed every thing in your life, hence you must be ready to accept out comes.

2. You must understand no one responsible for your current state of mind. its you, you are the only one

3. So be relaxed no one can harm you and no one can heal you, its only you!!!


Sameera

Saturday, June 26, 2010

හරිම අපූරු ගීතයක්,

http://www.youtube.com/watch?v=1YvDpYpbtsE

Wednesday, June 23, 2010

International Scores

International Scores: "Get the latest scores of all the international cricket matches from Cricinfo. Add the Cricinfo International Scores widget now!"

Wednesday, June 9, 2010

Dont worry be happy

http://subadawasak.ning.com/video/bob-marley-dont-worry-be

Very True

Thursday, June 3, 2010

පැතුම් සඵල වීම

සිතට යම් පැතුමක් පැමිණියේ නම් එය සර්වප්‍රකාරයෙන්ම මේ වසර තුල සඵල වේවි! අවශ්‍ය වන්නේ තමාගේ පැතුම පිලිබඳ තම විශ්වාසයම පමණී!

සුබ වෙසඟක්! ?

හැම දෙනාටම සුබ වෙසඟක්! සුබ අළුත් අවුරුද්දක් කියනව වගේ දැන් අපි පුරුදු වෙලා ඉන්නේ ප්‍රීතිමත් වෙසඟක් කියලා කියන්නයි කීවොත් කවුරුත් එකඟ නොවෙන එකක් නෑ. මම පහුගිය දවසක මගෙ හොඳම මිතුරෙක් මට සුබ වෙසඟක් කියනකොටයි මට හිතුනේ ඇත්තටම ‍මොකක්ද අපේ මේ සිරිතේ තේරුම කියලා,

සමහරවිට මට හිතෙනවා මේ සමාජයත් එක්ක වෙසක් සැමරුම උත්සවයක් බවටත් හිත නිවෙන වෙසඟ ප්‍රීතිමත් වෙසඟක් බවටත් පෙරලිලා කියලා. හැබෑටම මොකක්ද වෙසඟේ සතුට? බුදුන් වහන්සේගේ ඒ ආශ්චර්යමත් තෙමඟුල විතරමද? මම හිතන්නේ මේ සතුට කියා කියන්නේ බුදුන්ගේ උපත බුදුවීම පිරිනිවන යන සියල්ල අවබෝධකර ගැනුමෙන් පහල වන ශාන්තිය කියලයි! මේ අනුව වෙස‍ඟේ සැබෑ ප්‍රීතිය කියන්නේ කොයි විදිහේ දෙයක්ද?

මම හිතන්නේ මේ අපූර්වතම ගීතය ලියවී තිබෙන්නේ ඒ සියල්ල එක්තැන් කරමින්. සියළු සැප විඳිමින් දිවි ගෙවන අයෙකුට වුවත් දුගී පැලක අහිංසක මිනිසකුට වුවත් එක සේ බලපාන ජීවිතය නම් ඔරුවක නැගී යන අත කොයිදැයි නොමදැන ගෙවෙන මිනිස් දිවිය ගැන මෙතරම් ව්‍යක්ත ලෙස පද ගැලපීම අපේ කාලයේ යතිවරයකුගෙන් ඉටු වූ නිසි යුතුකමක් බැව් සිතමි.

ඉතින් වෙසඟේ නිසි සතුට අ‍වබෝධයම බැව් මාගේ විශ්වාසයයි!

http://subadawasak.ning.com/video/api-asarana-wela-wage-hithata


හැමටම සුබ වෙසඟක් වේවා!

සමීර

www.subadawasak.ning.com