Saturday, December 31, 2011

2012 පැතුම

ලෝකයේ ඇති සියලු දෑ හි සුන්දරත්වය දැක ගන්නට
සිතේ ඇති යහපත් පැතුම් සියල්ල ඉටු කරගන්නට
සියලු දෙනා වෙත හැම විට සතුටක් ම බෙදන්නට
ඔබට 2012 වසරේ
දිරිය ලැබේවා !

2 comments:

  1. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට! වසරකට පසුව ප්‍රතිචාරයට කමා කරන්න! සුබ 2013 වසරක් වේවා!

      Delete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!