Saturday, June 26, 2010

හරිම අපූරු ගීතයක්,

http://www.youtube.com/watch?v=1YvDpYpbtsE

1 comment:

  1. හරිම අපූරු ගීතයක්, තම පෙම්වතිය වෙනුවෙන් බිරිඳ වෙනුවෙන් කෙතරම් ගීත රචනා වුවත් තම හිත් ගත් පුරුෂයා වෙනුවෙන් රචනා වුනු අතලොස්සක් ගීත අතරින් ඉදිරියෙන්ම ඇති ගීතය මේ යයි කියලා මම හිතනවා. පද රචනය හෙමින්සැරේ කියවලා නැවත ගීතය අහන්න එතකොට හිතෙනවා මොන තරම් සොඳුරු විදිහට උපමා යොදා ගෙන තියනවද ඇත්තටම මේ තරම් වරුණක්!!!

    ReplyDelete

සටහනක් තබා යන්න! කිව යුතු යමක් වේ නම් එය සටහන් කිරීම හැමටම වැඩදායක වෙයි නොවැ!

Leave Your Comments!